JUN
21
අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බවයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි.
ඔහු සඳහන් කර තිබුණේ චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් මහතාගේ ආරාධනයකට අනුව අලි සබ්රි අමාත්‍යවරයා එම සංචාරය සිදුකිරීමට නියමිත බවයි.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 24 වනදා සිට 30 වනදා දක්වා සිය චීන නිල සංචාරයක නිරතවේ.
242 Views
Comments