2023 ජුනි 12 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 12 - අද දවසේ වැදගත්ම පුවත්
01. විදුලි ගාස්තු වෙනස් වෙන හැටි
මෙවර සංශෝධිත විදුලි මිල ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yuosN79372a
02. බගවන්තලාවේ දස හැවිරිදි සිසුවෙකු වැසිකිළිය තුළ සියදිවි හානි කර ගනී
මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auneN79371b
03. සිසුන්ට මත්කරල් විකිණු අයෙක්ට වැඩ වරදී
අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aoesN79356s
04. IMF එකඟතා ගැන ඇමති සියඹලාපිටිය කියන දේ
ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/yoewN79357w
05. දැරියකට දිවි අහිමි කළ TikTok අභියෝගය
මිය ගිය දැරිය 16 හැවිරිදි වියේ පසු වන බව සඳහන් වේ. එම භයානක අභියෝගයේ දී සිදු කෙරෙන්නේ හුස්ම සිරවන තෙක් ගෙල වටා රෙදි සිර කිරීමයි.
පුවත කියවන්න
https://aayubo.com/si/world/aonwN79360s
06. ජනපති අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි
රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය සම්බ්න්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් එය කැඳවා ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/politics/ynwsN79322n
07. දරුවන් සසුනට පූජා කිරීමේ අවම වයස් සීමාවක්
ඉදිරියේදී කුල දරුවන් සසුනට පූජා කිරීමේ වයස් සීමාවක් හඳුන්වාදීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayesN79325u
08. වරාය නගරයට ජාත්‍යන්තර සරසවියක්
කොළඹ වරාය නගරයේ වෛද්‍ය පීඨයකින් ද සමන්විත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ටෙන්ඩර් කැඳවමින් සිටින බව කොළඹ වරාය නගර කොමිෂන් සභාව නිවේදනය කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bonsN79348u
09. මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලන්න ජාත්‍යන්තර පුහුණුවක්
මෙම වැඩසටහනේ අරමුණ වූයේ ගෝලීය සමුද්‍රීය අපරාධ, විශේෂයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ගැටළුව විසඳීම සහ මුහුදු මංතීරු හරහා එවැනි අපරාධවලට එරෙහිව සටන් කිරීමට සහභාගී වන රටවල හැකියාවන් ඉහළ නැංවීමයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnesN79351o
10. අක්මීමන පොලිසියට විරුද්ධව විරෝධයක්
තුවාලකරුගේ පවුලේ ඥාතින්, භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ඇතුලු ගම්වාසිහු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවයට එක්ව සිටියහ.
පුවත කියවන්න
469 Views
Comments