ජනපති අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ජනපති අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි

ජනපති අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක් අද (12) පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරයකු සඳහන් කළේය 

 

රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය සම්බ්න්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් එය කැඳවා ඇත.

 

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට සිය කටයුතු වලදී පැන නගින ගැටලු පිලිබදව එහිදි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත අතර පවතින ගැටලු සමතයකට පත් කර 113ක බහුතර බලය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුවේ ඉදිරි කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

views

248 Views

Comments

arrow-up