ඩයනාට එරෙහි පෙත්සම කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

ඩයනාට එරෙහි පෙත්සම කල් යයි

ඩයනාට එරෙහි පෙත්සම කල් යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් දැමීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. 

 

 

රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශය පත් කිරීම ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය

views

278 Views

Comments

arrow-up