JUN
12
අක්මීමන පොලිසියට විරුද්ධව විරෝධයක්

අක්මිමන පොලිසියේ රථවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තරුණයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ පිලාන මංසන්ධියේදී ගම්වාසීන්ගේ රැස්වීමක් පැවැත්විණි.
තුවාලකරුගේ පවුලේ ඥාතින්, භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ඇතුලු ගම්වාසිහු පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන විරෝධතාවයට එක්ව සිටියහ.
වෙඩි වැදිමෙන් තුවාල ලබා මෙසේ රෝහල් ගතකර ඇත්තේ අක්මිමණ වංචාවල මීගොඩ පදිංචිකරුවෙකි.
267 Views
Comments