2023 ජූලි 05 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

2023 ජූලි 05 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 05 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 05 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ඉහළ පහළ යන රන් මිල

 

 

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ මෙරට රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/ybnsN82040w

 

 

02. අද ඩොලරයේ වටිනාකම

 

 

ඊයේ දිනයේ මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් ලෙසත් සටහන් විය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/onewN82034w

 

 

03. සුපිරි මෝටර් රියෙන් ඇවිත් සුළු සේවිකාවගේ මාලය කොල්ල කාලා

 

 

කොල්ල කණ්ඩායමක් මොනරාගල රෝහලේ සුළු සේවිකාවකගේ රන් මාලයක් කොල්ලකා පහර දී පසුගිය දා මාර්ගය අසල දමා ගොස් තිබුණා. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayubN82032w

 

 

04. මාර්ග අනතුරු නිසා වාර්ෂිකව 10000 ඉක්මවා අවසන් ගමන් යයි

 

 

සෑම පැය තුනකට වරක්ම මෙරට පුද්ගලයින් හතර දෙනෙකු අනතුරු හේතුවෙන් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abowN82031w

 

 

05. රයිස්, කොත්තු කන අයට සුබ පණිවිඩයක්

 

 

කෙසේ වෙතත් කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කලේය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubnsN82030e

 

 

06. ජපානයේ රැකියා වලදී ලාංකිකයින්ට වැඩි ඉඩක්

 

 

එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රැකියා අවස්ථා වැඩි කරගැනීම සඳහා කළ ඉල්ලීමට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abneN82029s

 

 

07. හමුදා පෙම්වතිය සිය පෙම්වතා පැහැරගනී

 

 

පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abneN82014s

 

 

08. වරාය නගරයේ නාඳුනන මළ සිරුරක්

 

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auewN82011e

 

 

09. අයහපත් කාලගුණයෙන් හැටන් පාසල් වැසේ

 

 

හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Education/boesN82009w

 

 

10. ෆිච් රේටින්ග්ස් ආයතනය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කියන දේ

 

 

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙරට බැංකු පද්ධතියේ ඇතිවීමට ගිය අවිනිශ්චිතාවය වැලැක්වීමට රජය තැබු වෑදගත් පියවරක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/yuowN82026e

 

 

views

491 Views

Comments

arrow-up