රයිස්, කොත්තු කන අයට සුබ පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

රයිස්, කොත්තු කන අයට සුබ පණිවිඩයක්

රයිස්, කොත්තු කන අයට සුබ පණිවිඩයක්

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ ගෑස් මිල අඩු වීමට සාපේක්ෂව කොත්තු, රයිස් මිල අද සිට සියයට 10 කින් අඩු කරන බවයි.

 

 

මේ වන විට කොත්තුවක් රුපියල් 500 ක් 1300 ත් අතර මිලකට අලෙවි වන අතර රයිස් රුපියල් 350 ක් 1900 ත් අතර මිලකට අලෙවි වනවා. එමෙන්ම, බත් පැකට්ටුවක් 250 සිට 430 අතර මිලකටයි අලෙවි වන්නේ,

 

 

කෙසේ වෙතත් කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කලේය.

views

241 Views

Comments

arrow-up