JUL
05
මාර්ග අනතුරු නිසා වාර්ෂිකව 10000 ඉක්මවා අවසන් ගමන් යයි

සෑම පැය තුනකට වරක්ම මෙරට පුද්ගලයින් හතර දෙනෙකු අනතුරු හේතුවෙන් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාතික අනතුරු වැළැක්වීම සහ කළමණාකරණ වැඩ සටහනේ කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සඳහන් කළේ අනතුරු හේතුවෙන් වාර්ෂිකව 12,000 ක් පමණ මියයන බවයි.
මෙම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මේ මස 3 වනදා සිට ජාතික අනතුරු නිවාරණ සතියක් ද ක්‍රියාත්මක වේ.
274 Views
Comments