2023 ජූලි 28 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

2023 ජූලි 28 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 28 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 23 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ගුවනින් ගෙන්වූ කෝටි 21ක කෘතිම ගංජා ජාවාරම හසුවූ හැටි

 

 

26 වැනිදා හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/yuoeN84270n

 

 

02. පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

 

 

මෙහිදී කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවය. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubneN84271b

 

 

03. ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක දෙකකට

 

 

ආනයනික බිත්තර තොග මේ වනවිට බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/newsN84277a

 

 

04. මත්පැන් අවන්හල් හිමියන් නීතිය නවන්න හදයි

 

 

ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ynwsN84280w

 

 

05. කුවේටයේ දී ශ්‍රී ලාංකිකයෙකු එල්ලා මරයි - හේතුව මෙන්න

 

 

මෙලෙස එල්ලා මරා දැමූ සිරකරුවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/bonsN84281w

 

 

06. බඹර ප්‍රහාරයකින් ළමුන් 17ක් රෝහලේ

 

 

තුවාල ලැබූ ළමුන් අතර පිරිමි ළමුන් 10ක් හා ගැහැණු ළමුන් 07 දෙනෙකු සිටින අතර එක ළමයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aowsN84282s

 

 

07. මානසික රෝහලේදී ලිස්සා වැටී මියගියැයි කියූ කළමනාකරුගේ දේහයේ පහරකෑම් තුවාල?

 

 

මෙම මරණය සැක බවට ඥාතීන් පොලිසියට සැලකර තිබෙන අතර මොහු නිවසේ සිට ප්‍රතිකාර ගන්නට පසුගිය 25 වනදා රෝගය උත්සන්නවී රෝහලට ඇතුළත් කළ පසු අනපේක්සිත ලෙස මියගොස් ඇති බවත් පැමිණිලි කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/abowN84286b

 

 

08. ජුලි 6 වනදා ලොව උණුසුම්ම දිනය ලෙස ප්‍රකාශයට පත්වෙයි

 

 

ඔවුන් මෙම තොරතුරු වාර්තා කර තිබෙන්නේ මේ මාසය අවසන් වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදී වේ.

 

 

පුවත කියවන්න

 

 

 

https://aayubo.com/si/news/aubwN84295s

 

 

09. කැන්ගරු දේශයට ගිය සිද්ධිය ගැන ශලනිට සිය නිතීඥවරුන්ගෙන් උපදෙස්

 

 

එහි දක්වා ඇති පරිදි ඇයට සිය නිතීඥවරුන් උපදෙස් ලබා දී තිබෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස නිශ්ශබ්දව සිටින ලෙස ටය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/auesN84310w

 

 

10. අද ඩොලරයේ වටිනාකම

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (28) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.66ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 335.65ක් ලෙසත් සටහන් වී තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/

 

 

views

383 Views

Comments

arrow-up