2023 ජූලි 01 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

2023 ජූලි 01 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 01 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 01 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. වයඹ පළාතේ විදුහල්පති පුරප්පාඩු 697 ක්

 

 

ඔහු කියා සිටියේ වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප 08 ක සහ කොට්ඨාස 31 ක මේ පුරප්පාඩු විසිරී පවතින බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Education/aybsN81702y

 

 

 

02. ජුනි මාසයේ උද්ධමනය තනි ඉලක්කමකට

 

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 4%ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර මැයි මාසයේ එය වාර්තා වූයේ 21% ලෙසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/abosN81699o

 

 

03. ඉතාලි පාසල් සිසුවිය ඝාතනය කරලා කසල බැහැර කරන තැන සිරුර හංඟන්න හැදූ ලාංකිකයා අත්අඩංගුවට

 

 

ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීමට උත්සාහ කළ පාසල් සිසුවෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/world/ayesN81695y

 

 

04. විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයෙකු මරුට

 

 

හඟුරන්කෙත, අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයකු විදුලි සැර වැදී කරලියද්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uoewN81694u

 

 

05. පාතාල සාමාජිකයෙක් හා හමුදා ලොක්කෙක් අත්අඩංගුවට

 

 

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු හා යුද හමුදා කපිතාන්වරයකු ගිනි අවි හා ජීව උණ්ඩ නොගයක් සමඟ පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuonN81693s

 

 

06. රුපියල සැලකිය යුතු ලෙස අති ප්‍රමාණය වෙලා

 

 

එමෙන්ම රුපියලේ විදේශීය තරගකාරීත්වයෙහි ද යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/ybowN81692o

 

 

07. දැන් දුම්බොන්න වෙනම රැකියාවක් කරන්න වෙනවා

 

 

දුම්වැටියක මිල අද සිට රුපියල් 25 කින් ඉහළ දමා තිබෙනවා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uboeN81691e

 

 

08. ජුනි මස උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවෙයි

 

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/uoneN81666w

 

 

09. උසාවියෙන් කුඩු ඉස්සූ සේවකයන් දෙදෙනෙකු රිමාන්ඩ්

 

 

කොළඹ මහාධිකරණයෙන් නඩු භාණ්ඩ සොරකම් කිරීම සම්බන්දයෙන් කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ ලිපිකරුවන් දෙදෙනා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybwsN81664b

 

 

10. ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් සේවකයන් රැසක් අනතුරේ

 

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aybnN81663o

 

 

තව කියවන්න


 

https://aayubo.com/si

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 
 

 

Android 


 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

 

 

iOS 


 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 

 

Follow Us..
 

 

FB pages 


 

https://web.facebook.com/aayubomedia

 

 

https://web.facebook.com/aayubonews

 

 

YT
 

https://youtube.com/@AayuboMedia

views

1263 Views

Comments

arrow-up