විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයෙකු මරුට

විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයෙකු මරුට

හඟුරන්කෙත, අධිකාරිගම ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයකු විදුලි සැර වැදී කරලියද්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

 

 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වූ අඹේවෙල, අධිකාරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

 

 

මොහු අධිකාරිගම ගරාජයක සේවය කරමින් සිටියදී විදුලි ස්විචයක් ක්‍රියා විරහිත කිරීමට යාමේදී විදුලි සර වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

 

 

සිද්ධිය සම්බන්ධව හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

 

 

තව කියවන්න

https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

175 Views

Comments

arrow-up