APR
30
ඉරානයේ අල් කුමේනිගෙන් ඇමරිකාවට දරුණු විවේචනයක්

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි සහ ඉරාක ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඩ් සමග පැවති සාකච්ඡාවක දී ඇමරිකාව සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට තම විරෝධය පළ කරන බව ටෙහෙරානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන නායකයා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාක ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
260 Views
Comments