මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ඝාතනය කෙරේ

මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ඝාතනය කෙරේ

මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු වන එරට මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියාව යැන්ගුන් ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත හමුදා භට ඛණ්ඩයක් විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සැක පළවන අතර ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.

views

224 Views

Comments

arrow-up