තුර්කියේ භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

තුර්කියේ භූකම්පනයක්

තුර්කියේ භූකම්පනයක්

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකකයේ ඒකක 4.0 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක පමණ ගැඹුරක හටගෙන ඇති බවත්, එය නගර රැසකට දැනී ඇති බවත් ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බවත් ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

views

252 Views

Comments

arrow-up