හිටපු ජනපති නිදහස් කරන ලෙස ඉල්ලමින් ජෝර්ජියාවේ විරෝධතා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

හිටපු ජනපති නිදහස් කරන ලෙස ඉල්ලමින් ජෝර්ජියාවේ විරෝධතා

හිටපු ජනපති නිදහස් කරන ලෙස ඉල්ලමින් ජෝර්ජියාවේ විරෝධතා

2004 සහ 2013 අතර කාලයේ දී වාර දෙකක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජොර්ජියාවේ හිටපු ජනාධිපති Mikheil Saakashvili බලය අයුතු ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ මේ වන විට සිරගත කොට සිටින අතර, ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් එරට ප්‍රධාන විපක්ෂය විරෝධතා පවත්වමින් සිටින බව වාර්තා වේ.

 

දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීම සහ ස්වාධීන මාධ්‍ය නිහඬ කිරීම සම්බන්ධයෙන් එරට පවතින රජයට විරෝධතාකරුවන් විසින් චෝදනා කර සිටින අතර, මෙම විරෝධතාව වෙනුවෙන් තව තවත් පිරිස් එක් රැස් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
 

views

221 Views

Comments

arrow-up