ඉන්ස්ටග්‍රෑම් ඉතිහාසය අලුත් කරමින් තලපති විජේගෙන් වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

ඉන්ස්ටග්‍රෑම් ඉතිහාසය අලුත් කරමින් තලපති විජේගෙන් වාර්තාවක්

ඉන්ස්ටග්‍රෑම් ඉතිහාසය අලුත් කරමින් තලපති විජේගෙන් වාර්තාවක්

තලපති විජේ Instagram ඉතිහාසය අලුත් කරමින් වාර්තාවක් තබා ඇති බව වාර්තා වේ.

 

ඒ, Instagram ඉතිහාසයේ කෙටිම කාලයක් කාලයක් තුළ , එනම් විනාඩි 97 ක් වැනි කෙටි කාලයකදී followers ලා මිලියනයේ සීමාව පසු කළ ලොව තුන්වෙනියා සහ ඉන්දියාවේ පළමුවෙනියා බවට පත්වෙමින් වේ.

 

මේ වන විට එහි followers ලා ප්‍රමාණය මිලියන හතර ඉක්මවා ඇති බව සඳහන් වේ.

views

303 Views

Comments

arrow-up