ඇමරිකා එක්සත් ජනපදයේ වෙඩිතැබීමකින් හය දෙනෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

ඇමරිකා එක්සත් ජනපදයේ වෙඩිතැබීමකින් හය දෙනෙක් මිය යයි

ඇමරිකා එක්සත් ජනපදයේ වෙඩිතැබීමකින් හය දෙනෙක් මිය යයි

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි නෑෂ්විල් ප්‍රාථමික පාසලක කාන්තාවක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ නව හැවිරිදි ළමුන් තිදෙනා වැන්ඩර්බිල්ට් හි මොන්රෝ කැරල් ජූනියර් ළමා රෝහලට ගෙන යන විටත් මියගොස් ඇති බව සඳහන් වේ. නෑෂ්විල් හි පදිංචි 28 හැවිරිදි ඕඩ්‍රි හේල් නැමති සැකකාරිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වේ.

views

274 Views

Comments

arrow-up