ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් යුධ ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් යුධ ආධාර

ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් යුධ ආධාර

ඇමරිකාවේ විසින් යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 350 ක යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේ, තම රජය පසුගිය පෙබරවාරි මස 24 වන දා සිට මේ දක්වා ඩොලර් බිලියන 30 ක් ඉක්මවූ යුද ආධාර යුක්රේනයට ලබාදී ඇති බවයි.

 

මෙලෙස යුද ආධාර ලබාදීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා ඇමරිකාවට ස්තුතිය පළ කර සිටී.

views

255 Views

Comments

arrow-up