ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ඉම්රාන් ඛාන්  අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

විදෙස් මාධ්‍ය වාර්තා  කරන්නේ, පකිස්ථාන හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි පැය කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි. අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එහිදී ඇප දිය නොහැකි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට ද නියමිතව ඇති බවයි. කෙසේවෙතත් තමා අදාල චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයකට පසුගිය දා පෙත්සමක් ගොනු කර තිබූ අතර එම තීන්දුව ලබාදීම අධිකරණය විසින් කල් තබනු ලැබ තිබේ.

views

157 Views

Comments

arrow-up