MAR
07
දකුණු දිග පිලිපීනයේ භූ කම්පනයක්

දකුණු දිග පිලිපීනයේ මරගුසාන් නගරය ආශ්‍රිතව එරට වේලාවෙන් අද පස්වරු 2 ට පමණ රිච්ටර් මාපක 6 ක භූ කම්පනයක් සිදු ව තිබේ.
මෙය කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයකි. භූ කම්පනයෙන් දකුණුදිග පිලිපීනයේ අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.
180 Views
Comments