හොංකොං රාජ්‍යය මුඛ ආවරණ භාවිතය ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

හොංකොං රාජ්‍යය මුඛ ආවරණ භාවිතය ඉවත් කරයි

හොංකොං රාජ්‍යය මුඛ ආවරණ භාවිතය ඉවත් කරයි

හොංකොං රාජ්‍යය මුඛ ආවරණ පැළඳීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව වාර්තා වනවා.

2020 වසරේ කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ පැනවූ මෙම නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රෝහල් වැනි ඉහළ අවදානම් ස්ථානවල මුඛ ආවරණ පැළඳීමට රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් එම ස්ථානවල පරිපාලකයන්ට තීරණය කළ හැකි බවයි හොංකොං රජය වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ.

views

167 Views

Comments

arrow-up