රුසියාවට ජය ගැනීමට ඉඩ නොතබන බවට ජෝ බයිඩ්න් තරයේ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

රුසියාවට ජය ගැනීමට ඉඩ නොතබන බවට ජෝ බයිඩ්න් තරයේ කියයි

රුසියාවට ජය ගැනීමට ඉඩ නොතබන බවට ජෝ බයිඩ්න් තරයේ කියයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියාවට ජය ගැනීමට ඉඩ නොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළ බව ය. ඒ පෝලන්තයේ දේශනයකට එක්වෙමිනි.

 

යුක්රේනයේ හදිසි සංචාරයක නිරතව දිනකට පසුව ඇමරිකානු ජනාධිපති බයිඩ්න් ඇමරිකාවට ගොස් ඇති අතර රුසියාවට එරෙහිව යුද වැදීමට යුක්රේනයට නේටෝ සාමාජික රටවල් තවදුරටත් සහය ලබාදෙන බව ප්‍රකාශ කළේ ය.

 

ඇමරිකානු ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ, රුසියාව යුද්ධය නතර කළහොත් පමණක් තම රට ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව යුක්රේනයට දක්වන සහය නතර වනු ඇති බවය.

views

168 Views

Comments

arrow-up