FEB
15
නවසීලන්තයෙනුත් භූ කම්පනයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බවයි.
රිච්ටර් මාපකයේ 6.1 ක අගයක් ගන්නා බව වාර්තා වන මෙම භූ කම්පනය හේතුවෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බව වාර්තා වේ.
207 Views
Comments