G-20 සමුළුවේදී ඉන්දියාව හා චීනය හැප්පෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

G-20 සමුළුවේදී ඉන්දියාව හා චීනය හැප්පෙයි

G-20 සමුළුවේදී ඉන්දියාව හා චීනය හැප්පෙයි

G-20 සමුළුවේ දී ඉන්දීය නියෝජිත අමිතාබ් ඛාන් මහතා විසින් චීනයෙන් ඉල්ලීමක් කර ඇත්තේ ශ්‍රී ලංකාව වැනි රටවලට සහාය දීමේ ක්‍රියාවලියට බාධාවක් වන ආකාරයට කටයුතු නොකරන ලෙසයි. 

 

ණය ලබාගත් රටවල් විසින් ගෙවීමට ඇති ණය කොපමණ ද යන්න පිළිබඳ චීනය විවෘත ප්‍රකාශයක් සිදු කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග පැවැත්වූ සාකච්ඡාවක දී ය.

 

තවද, එම ණය අයකර ගැනීමේ ක්‍රමවේදය පැහැදිලි කරන ලෙස ද ඔහු සඳහන් කර ඇත. එලෙස ලබා දුන් ණය වලින් පාඩු විඳීමට චීනය සූදානම් විය යුතු බවද පවසා සිටී.

 

views

168 Views

Comments

arrow-up