FEB
15
ඉන්දියාව නව ගුවන් යානා 470ක් මිළදී ගනී

ඉන්දියාව විසින් එයාර්බස් 250ක් සහ බෝයිං යානා 220ක් මිලදීගෙන තිබෙනවා.
ඉන්දියාව එයාර් බස් සහ බෝයිං යානා වැඩි ප්‍රමාණයක් මිලදී ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නවීන යානා යෙදවීම අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස ගුවන් යානා මිලදී ගෙන තිබෙනවා.
196 Views
Comments