FEB
22
උතුරු කොරියාවත් ආහාර අර්බුදයක

ලොව දැවැන්තයෙක් වන උතුරු කොරියාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවට ලෝක ආහාර වැඩසටහන තොරතුරු වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසා සිටී.
එම වාර්තා අනුව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ ආහාර නිෂ්පාදනය ටොන් 180,000කින් පමණ පහත වැටි ඇත. තවද 2023 ආරම්භයේදී එරට බඩ ඉරිඟු මිල ද 20% කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
කෘෂිකර්මාන්තයට අවශ්‍ය මුදල් නොමැතිවීම මීට හේතු වී ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
169 Views
Comments