MAR
07
ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලින් වනාන්තර ප්‍රදේශ රැසක් විනාශයි

නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් හටගත් ලැව්ගිනි සමග වනාන්තර ප්‍රදේශ රැසක් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙන අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අවට හෙක්ටයාර දෙදහසක් පමණ ඉරිදා සිට මේ දක්වා විනාශ වී ඇති බව වාර්තා වේ.
ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විටත් ප්‍රාන්තය පුරා ලැව් ගිනි 33 ක් වාර්තා වී තිබේ.
242 Views
Comments