බංග්ලාදේශයේ ඩකා අගනුවර පිපිරීමකින් 15ක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිපිරීමකින් 15ක් මරු දකී

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිපිරීමකින් 15ක් මරු දකී

බංග්ලාදේශයේ ඩකා අගනුවර ගොඩනැගිල්ලක කිසියම් පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



මෙම පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

views

196 Views

Comments

arrow-up