කොරෝනා පැතිරවූ බවට FBI ආයතනයෙන් චීනයට චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

කොරෝනා පැතිරවූ බවට FBI ආයතනයෙන් චීනයට චෝදනා

කොරෝනා පැතිරවූ බවට FBI ආයතනයෙන් චීනයට චෝදනා

කොවිඩ් 19 වෛරසය බොහෝ දුරට චීන රජය විසින් පාලනය කරන ලද රසායනාගාරයකින් ආරම්භ වූවක් බව FBI ආයතනයේ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර සිටී.

 

FBI ආයතනය ප්‍රකාශ කරන පරිදි රසායනාගාර කාන්දුවක් පිළිබඳ චෝදනාව චීනය විසින් ප්‍රතික්ෂේප කරන අතර එම චෝදනාව චීනයට කරන ලද අපහාසයක් ලෙසද චීන බලධාරීන් කියා සිටී.

views

182 Views

Comments

arrow-up