පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ කට වටකර වැට බැඳේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ කට වටකර වැට බැඳේ

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගේ කට වටකර වැට බැඳේ

අධිකරණ නියෝගයකට අනුව යමින් ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර, ඔහුගේ දේශපාලන කතා වාරණය කරමින් එරට ජනමාධ්‍ය වලට තහනම් නියෝගයක් පනවා තිබෙන බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වේ.

එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය විසින් පනවනු ලැබූ මෙම වාරණ වලට හේතු වශයෙන් එම අධිකාරීන් කියා සිටින්නේ මීට හේතු වූයේ හිටපු අගමැතිවරයා විසින් ප්‍රකාශ කරනු ලබන වෛරී සහගත ප්‍රකාශයන් බවය.

views

186 Views

Comments

arrow-up