විදෙස් සංචාරකයන්ට යතුරුපැදි ධාවනය තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

විදෙස් සංචාරකයන්ට යතුරුපැදි ධාවනය තහනම්

විදෙස් සංචාරකයන්ට යතුරුපැදි ධාවනය තහනම්

ඉන්දුනීසියාවේ බාලි හි සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට යතුරුපැදි ධාවනය තහනම් කර ඇති බව වාර්තා වේ.

 

මෙම තහනමට අනුගත නොවන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

 

සංචාරකයන් විසින් යතුරු පැදි පැදවීමේදී නියමිත නීති රෙගුලාසි වලට අනුගත නොවීම නිසා මතුව ඇති ගැටළුකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටටී.

 

විදෙස් සංචාරකයන් බීමත්ව යතුරුපැදි ධාවනය කිරීමේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් මරණයට පත් වීම මෙන්ම තුවාල සිදුවීම්ද වාර්තා වී ඇති නිසා මෙම තහනම පනවා ඇති බව බලධාරීන් තව දුරටත් ප්‍රකාශ කර සිටී.

views

177 Views

Comments

arrow-up