පකිස්ථානයේ දරුණු බෝම්බ ප්‍රහාරයකින් හමුදාවේ නවයක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

පකිස්ථානයේ දරුණු බෝම්බ ප්‍රහාරයකින් හමුදාවේ නවයක් මරුට

පකිස්ථානයේ දරුණු බෝම්බ ප්‍රහාරයකින් හමුදාවේ නවයක් මරුට

සංස්කෘතික උත්සවයක් සඳහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඉලක්ක කොටගනිමින් නිරිත දිග පාකිස්ථානයේ සිදුව ඇති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට ආරක්ෂක නිලධාරීන් 09 දෙනෙකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙක් හෝ කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් භාරගෙන නොමැත.
 

views

207 Views

Comments

arrow-up