APR
03
සම්මානනීය ජපන් සංගීතවේදී Ryuichi Sakamoto ජීවන ගීතය නිම කරයි

කීර්තිමත් ජපන් ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාපකයෙකු සහ මැජික් වාද්‍ය වෘන්දයේ (YMO) සාමාජිකයෙකු වන Ryuichi Sakamoto අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට Ryuichi වයස අවුරුදු 71 පසු වූ අතර ඔහු ඔස්කාර්, ග්‍රැමී සහ Bafta වැනි අන්තර්ජාතික සම්මාන වලින් පිදුම් ලැබූවෙකි.
2021 දී උත්සන්න වූ පිළිකාවක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූවත් ඔහු මිය යන තුරුම ඔහුගේ කලාත්මක බව සහ නිර්මාණශීලිත්වය සමගින් ප්‍රේක්ෂකයින්ට ආස්වාදයක් ලබා දුන් බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
215 Views
Comments