චීනය තෙවන දිනටත් තායිවාන මුහුදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

චීනය තෙවන දිනටත් තායිවාන මුහුදේ

චීනය තෙවන දිනටත් තායිවාන මුහුදේ

චීන යුද අභ්‍යාසයේ තුන්වන දිනය වන අද (10) තායිවානය අවට ප්‍රදේශයට චීන යුද නෞකා 11 ක් සහ ගුවන් යානා 59 ක් ඇතුළු වී ඇතැයි හඳුනාගෙන ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සනාථ කර සිටින්නේ ප්‍රහාරක ජෙට් යානා 59 ක් එලෙස අද දිනයේ තම ගුවන් සීමාවට ඇතුළු වූ බවයි.
 

views

224 Views

Comments

arrow-up