APR
10
මගුල අවමගුලක් කරමින් මනාලිය අහසට වෙඩි තබා පැන දුවයි

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයක දී මනාලිය විසින් ගිනි අවියකින් අහසට වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙයට හේතුව කුමක්දැයි එම වාර්තාවේ සඳහන් වී නොමැති අතර, සිද්ධියෙන් පසු කාන්තාව අතුරුදන්ව සිටින බවත්, සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවත් එරට ප්‍රාදේශීය පොලිසිය සඳහන් කොට සිටී.
175 Views
Comments