තෙරපීමකින් 78 ‌දෙනෙකු මිය ගිය යේමනයේ ඛේදවාචකය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

තෙරපීමකින් 78 ‌දෙනෙකු මිය ගිය යේමනයේ ඛේදවාචකය

තෙරපීමකින් 78 ‌දෙනෙකු මිය ගිය යේමනයේ ඛේදවාචකය

යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන් වේ.

 

වෙළෙදුන් විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා සිය ගණනක් දුප්පත් ජනයා එක්රැස්වී සිට ඇති අතර එක් පුද්ගලයෙකුට ඩොලර් 9 පමණ වූ පරිත්‍යාග ලබා දෙන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

views

197 Views

Comments

arrow-up