අන්දමන් දූපත් වල භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

අන්දමන් දූපත් වල භූ කම්පනයක්

අන්දමන් දූපත් වල භූ කම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 

මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ද වාර්තා වේ.

views

219 Views

Comments

arrow-up