චීන රුසියා වෙළෙඳ සබඳතා තව තවත් වර්ධනය වෙයි

ඉන්දියාව සමග පවතින වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රුසියාව තවත් පියවරක් ගෙන තිබේ. ඒ අනුව, රුසියාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය කාර්යාලයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී විවෘත කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාව තුළ රුසියාව සිදුකරන ව්‍යාපාරික මෙහෙයුමේ කොටසක් ලෙස එම කාර්යාලය විවෘත කර තිබේ. දෙරට අතර වෙළෙඳ ගණුදෙනු දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගණුදෙනු දෙගුණකටත් වඩා වර්ධනය වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
232 Views
Comments