චීනය සහ බ්‍රසීලය ඩොලරය අතහරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

චීනය සහ බ්‍රසීලය ඩොලරය අතහරී

චීනය සහ බ්‍රසීලය ඩොලරය අතහරී

චීනය සහ බ්‍රසීලය අතරමැදි මුදල් ඒකකයක් ලෙස භාවිතා වන එක්සත් ජනපද ඩොලරය අතහැර ඔවුන්ගේම මුදල් වලින් වෙළෙඳාම් කිරීම සඳහා  ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

 

 

මෙම ගිවිසුම මගින් චීනයට සහ බ්‍රසීලයට ඔවුන්ගේ දැවැන්ත වෙළෙඳ හා මූල්‍ය ගනුදෙනු සෘජුවම සිදු කිරීමට හැකි වන බව බ්‍රසීල රජය විසින් සඳහන් කොට තිබේ.

 

 

තවද මෙය විශාල ද්විපාර්ශ්වික වෙළෙඳාමක් ප්‍රවර්ධනය කිරීමට සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීමට හේතු වන බව බ්‍රසීලියානු වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන ඒජන්සිය ප්‍රකාශ කර ඇත.

views

204 Views

Comments

arrow-up