Marburg ආසාදිතයින් අටදෙනෙක් ගිනියාවෙන් හමු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

Marburg ආසාදිතයින් අටදෙනෙක් ගිනියාවෙන් හමු වේ

Marburg  ආසාදිතයින් අටදෙනෙක් ගිනියාවෙන් හමු  වේ

විදෙස් මාධ්‍ය පවසන්නේ, Marburg වෛරසය ආසාදනය වුණු තවත් රෝගීන් අට දෙනෙක් තහවුරු වී ඇති බවයි. ඒ Equatorial Guinea වෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි. පසුගිය පෙබරවාරි මාසයේදී මෙම වෛරසය සෑදුණු ආසාදිතයෙක් එරටින් ප්‍රථම වරට වාර්තා වී ඇත.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරන්නේ, රසායනාගාර විශ්ලේෂණයෙන් පසුව වෛරස් රක්තපාත උණ ඇති බවට තහවුරු වූ බවයි. විදෙස් මාධ්‍ය පවසන්නේ, Cameroon සහ Gabon මායිම් ප්‍රදේශවලින් නව රෝගීන් වාර්තා වී ඇති බවයි.

views

216 Views

Comments

arrow-up