APR
13
මියන්මාරයේ අසරණ ජනතාවට මිලිටරි ජුන්ටාවෙන් තවත් ගුවන් ප්‍රහාර

මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් මිය ගිය සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම ප්‍රහාරය මීට වසර දෙකකට පෙර කුමන්ත්‍රණයකින් මියන්මාර ජුන්ටාව බලය අල්ලා ගැනීමෙන් පසු සිදුවු මාරාන්තික ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැලකේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ප්‍රහාරයෙන් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, අවම වශයෙන් ළමයි 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.
203 Views
Comments