APR
06
උතුරු කොරියානු ජනපති යළිත් ඇමරිකාව සමග පැටලෙයි

දකුණු කොරියාව සමග ඇමරිකාව සිදුකරන යුද අභ්‍යාස තමන් න්‍යෂ්ටික යුද්ධයකට පොළඹවන බව උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් පවසා සිටී.
මේ පිළිබඳව ඇමරිකාව දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් එය කලාපීය වශයෙන් මෙන්ම සමස්ත ලෝකවාසීන් ගේ ද පැවැත්මට තර්ජනයක් වනු ඇති බවත්, කොරියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
320 Views
Comments