සුරූපී කොරියානු සොම්බි රහස් පරීක්ෂකවරිය අබිරහස් ලෙස මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

සුරූපී කොරියානු සොම්බි රහස් පරීක්ෂකවරිය අබිරහස් ලෙස මියයයි

සුරූපී කොරියානු සොම්බි රහස් පරීක්ෂකවරිය අබිරහස් ලෙස මියයයි

සුරූපී කොරියානු රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ජුන්ග් චේ යුල් අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.

 

නෙට්ෆ්ලික්ස් කතාමාලාවක ඇය රඟපෑ සොම්බි රහස් පරීක්ෂකවරියගේ චරිතය හරහා අතිශය ජනාදරයට පත් මෙම තරුණ රංගන ශිල්පිනිය මියයන විට 26 හැවිරිදි වියේ පසු වූ බව පැවසෙන අතර ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැත.

 

ඇය පදිංචිව සිටි නිවසේ තිබී ඇගේ මළ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
 

views

288 Views

Comments

arrow-up