බුද්ධගයාවේ වෙළඳපොලක ගින්නකින් වෙළඳසැල් රැසක් අළු වී යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

බුද්ධගයාවේ වෙළඳපොලක ගින්නකින් වෙළඳසැල් රැසක් අළු වී යයි

බුද්ධගයාවේ වෙළඳපොලක ගින්නකින් වෙළඳසැල් රැසක් අළු වී යයි

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ, බුද්ධගයාවේ එළවළු වෙළෙඳපොළක හටගත් විශාල ගින්නකින් වෙළෙඳසැල් 100 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

 

හදිසියේ හටගත් මෙම ගින්න හේතුවෙන් යතුරුපැදි 6 ක් ද විනාශ වී ඇති අතර,  වෙළෙඳසැල් තුළ තිබූ ගෑස් සිලින්ඩර කිහිපයක් ද පුපුරා ගොස් ඇති බවට වාර්තා වේ.

 

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවත්, මේ වන විට ගින්න මුළුමනින්ම පාලනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.
 

views

171 Views

Comments

arrow-up