MAR
23
කැලිෆෝනියාවට ගංවතුර

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික ගංවතුර සහ සුළි කුණාටු තත්වයන් හේතුවෙන් එහි විදුලිය විසන්ධි වී ඇති අතර ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම තත්ත්වය ඇරිසෝනා සහ නෙවාඩා යන ප්‍රාන්ත වලට ද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
175 Views
Comments