බ්‍රිතාන්‍ය අගමැති සටන දෙදෙනෙකුට සීමා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

බ්‍රිතාන්‍ය අගමැති සටන දෙදෙනෙකුට සීමා වේ

බ්‍රිතාන්‍ය අගමැති සටන දෙදෙනෙකුට සීමා වේ

බ්‍රිතාන්‍ය අගමැති සටන අපේක්ෂකයන් දෙදෙනෙකුට සීමා වී ඇති බව වාර්තා වනවා.

ඒ ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක් හා ලීස් කෲස් අතරයි.

ඊයේ(20) පැවති ඡන්ද විමසීමේදී රිෂී ඡන්ද 137ක් ලබාගත් අතර ලීස් ලබාගත්තේ ඡන්ද 113ක් පමණයි.

මෙම ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඑල සැප්තැම්බර් 5 ලබාදීමට නියමිතයි.

 

views

222 Views

Comments

arrow-up