JUL
15
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති මාරියෝ ට්‍රාගි සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.
එරට සභාග රජයේ එක් පාර්ශවයක් ඉන් ඉවත් වීම හේතුවෙන් රජයේ විශ්වසනීයත්වය බිඳවැටීම නිසා තමන් ධුරයෙන් ඉවත්වන බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ.
පසුගිය කාලය තුළදී ගත් ඇතැම් මූල්‍ය තීන්දු සම්බන්ධයෙන් ඉතාලි රජයට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් අතර මතභේදාත්මක තත්ත්වයක් ද ඇති ව තිබුණා.
240 Views
Comments