JUL
10
යුක්රේන ජනපති විදෙස් තානාපතිවරුන් පිරිසක් නෙරපයි

යුක්රේන ජනාධිපති විසින් ඉන්දියාව ඇතුළු රටවල් හතරක සිය තානාපතිවරුන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවට අමතරව ජර්මනිය, චෙක් ජනරජය නෝර්වේ සහ හංගේරියා යන රටවල් මෙයට ඇතුළත්.
මෙම ඉවත් කිරීමට හේතුව ජනාධිපතිවරයා විසින් තවමත් ප්‍රකාශ කර නැහැ.
252 Views
Comments