ආජන්ටිනාවේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

ආජන්ටිනාවේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

ආජන්ටිනාවේ මුදල් ඇමති ඉල්ලා අස්වෙයි

ආජන්ටිනාවේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මාටින් ගුස්මාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.


උද්ධමනය ඉහළ යාමත් සමග එරට ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 44ක ණය මුදලක්  ප්‍රතිව්‍යුහගත කිරීමට ඔහු මැදිහත් වී ඇති අතර පවතින ආර්ථික තත්වය හමුවේ ලබාගත් මෙම ණය මුදල ගෙවා ගැනීමට නොහැකි වීම සහ එරට සියයට තුනක් පවතින අයවැය හිඟය පියවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

views

244 Views

Comments

arrow-up