JUL
03
හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරයක් ඊශ්‍රාලය ව්‍යාර්ථ කරයි

හිස්බුල්ලා සංවිධානය විසින් මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලයට අයත් කරිෂ් නම් ගෑස් නිධියක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එරට ආරක්ෂක අංශ විසින් සාර්ථකව ව්‍යර්ථ කර තිබෙනවා.
බොහෝ කලක සිට ලෙබනනය සහ ඊශ්‍රායලය අතර මෙම ගෑස් නිධියේ අයිතිය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් පැවතීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.
244 Views
Comments